.webp)
-609220.jpg)
ඒ ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජාගේ ප්රධානත්වයෙන්.
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය, නලින්ද ජයතිස්ස, විජිත හේරත් ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මෙන්ම, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්රීපාල සිරිසේන ඇතුළු පිරිසක් එක් වූහ.
චීන, රුසියානු සහ ජපාන ඇතුළු රටවල් කිහිපයක මෙරට තානාපතිවරුන්ද මේ අවස්ථාව සමඟින් එක් විය.
