.webp)
-609089-609119.jpg)
COLOMBO (News 1st)-
දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ විවිධ ආපදාවලින් පීඩාවට පත්ව සිටින ජනතාව නගා සිටුවීම වෙනුවෙන් සංවිධානය කෙරෙන ගම්මැද්ද ‘Care & Dare’ වැඩසටහනේ දෙවැනි අදියර, අද දෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.
ඒ, බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම දෙමළ මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් ය.
වැලිමඩ දිවුරුම්පොල පුරාණ රජමහා විහාරස්ථානයේදී හෙට ගම්මැද්ද ‘Care & Dare’ වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
දහස් සංඛ්‍යාත ජනතාවට ප්‍රතිලාභ ලබා දෙමින් ගම්මැද්ද කෙයාර් ඇන්ඩ් ඩෙයාර් වැඩසටහනේ පළමු අදියර පසුගියදා කොත්මලේදී සාර්ථකව පැවැත්විය.
