.webp)
-609054.jpg)
සිනමා පටයේ මංගල දර්ශනය ඊයේ(22) රාත්‍රීයේ පැවැත්වුණේ කොළඹ සිටි සෙන්ටර් පරිශ්‍රයේ, SCOPE සිනමා ශාලාවේදීයී.
එම අවස්ථාවට චිත්‍රපටයේ නළු නිලයන් ඇතුළු කලාකරුවන් රැසක් සහභාගී විය.
ධර්මයුද්ධය 2, අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයක් වන අතර ආදරය, ත්‍රාසය, භිතීය, කුතුහලය පිරි සිනමා පටයේ විධායක නිෂ්පාදනය, යසරත් කමල්සිරි වන අතර
රේඛීය නිෂ්පාදනය සිරස TV අධ්‍යක්ෂ ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායකයි.
බිමල් ජයකොඩි, දිල්හානී අශෝකමාලා, ඩග්ලස් රණසිංහ, කුසුම් රේණු, තිසුරි යුවනිකා, කුමාර තිරිමාදුර, අශාන් ඩයස්, දිනක්ෂි ප්‍රියසාද් ඇතුලු රංගන ශිල්පීන් රැසක් ඊට රංගන දායකත්වය ලබාදෙයි.
