එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, එම දීමනා ඇතුළු ගැටලු නිරාකරණය කර ගැනිමට සෞඛ්‍ය අමාත්‍යවරයා ක්‍රියා නොකල බැවින් වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹුණු බවයි.