ඒ, පොලීසිය ලබාදුන් තොරතුරකට අනුව නාවික හමුදාව, දකුණු මුහුදේ ස්ථාන දෙකක කළ සෝදිසි මෙහෙයුමකදී ය.
එම යාත්රා දෙක අනිද්දා වන විට ගොඩබිමට රැගෙන එන බව, නාවික හමුදාව සදහන් කළේ ය.