.webp)

ඒ, නිට්ටඹුව, පින්නගොල්ල වත්ත අරලිය පටුගම ප්‍රදේශයේදී ය.
ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින ඩුබායි වරුණ සහ කුඩු සිද්ධික් යන අයගේ අනුගාමිකයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.
මේ අතර හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 56 යි මිලි ග්‍රෑම් 02 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, කඩවත, බිම්බාරාම පාරේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.
