.webp)

දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහජනතාවට නව වසර උදාවීමත් සමග නව ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන් වෙත සෘජුව තොරුතුරු ලබා දීමට හැකියාව ඇත.
මහජනතාවට පහත දුරකථන අංක ඔස්සේ පොලිස් කොට්ඨාස භාර නිලධාරීන් වෙත තොරතුරු ලබා දිය හැක.
අදාළ දුරකථන අංක පහතින්,
