.webp)

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
ඉන්දියාවේ සිට වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය ලබන මස 04 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන අතර
එලෙස ප්‍රදර්ශනය කෙරෙන්නේ, ගුජරාටයෙන් සොයාගත් සර්වඥ ධාතුන් වහන්සේයි.
