අලව්වෙන් මතු වූ අභිරහස් මරණය

වෙඩි තැබීමකින් මියගිය පුද්ගල මළ සිරුරක් අලව්වෙන් සොයා ගැනේ.

by Staff writer 18-01-2026 | 4:51 PM

COLOMBO(News1st) - අලව්ව මොරවලපිටිය ප්‍රදේශයේ තිබී මළ සිරුරක් හමුවී තිබේ.

පොලීසිය පැවසුවේ, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව එය වෙඩිතැබීමක් බවට අනාවරණය වී ඇති බවයි.

ඔහුගේ සිරුර මේ වන විට කුරුණෑගල රෝහලේ තැන්පත් කර තිබේ.

මියගොස් ඇත්තේ 28 හැවිරිදි නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි