.webp)

පොලීසිය සඳහන් කළේ, එක් යතුරු පැදියක් ධාවනය කළ 17 හැවිරිදි තරුණයෙකු එලෙස මියගොස් ඇති බවයි.
අනෙක් යතුරු පැදිකරු සහ මෝටර් රථයේ ගමන් කළ තරුණයෙකු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථයේ රියැදුරු හොරණ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඇප මත මුදා හැර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය..
