සියලු ගොවින් Online ඔස්සේ ලියාපදිංචිය ඇරඹේ...

සියලු ගොවින් Online ඔස්සේ ලියාපදිංචිය ඇරඹේ... - ගොවිජන සංවර්ධන කොමසාරිස්

by Staff writer 16-01-2026 | 8:02 AM

COLOMBO(News1st) - මෙරට සියලුම ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩපිලිවෙලක් අද(16) ආරම්භ වේ.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග පැවසුවේ, WWW.FAMERNET.LK වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි වීම සිදු කළ හැකි බවයි.

ඒ සඳහා අවශ්‍ය සහය ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හා කෘෂිකර්ම නිෂ්පාදන හා පර්යේෂණ සහයක නිලධාරීන් මාර්ගයෙන් ලබාගත හැකි බවද ඔහු සඳහන් කළේ ය.