නිවාස 31000ක් ඉදිකීරිමේ ජාතික නිවාස වැඩසටහන අද

නිවාස 31000ක් ඉදිකීරිමේ ජාතික නිවාස වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් අද චාවකච්චෙරියේදී ඇරඹේ.

by Staff writer 16-01-2026 | 7:40 AM

COLOMBO(News1st) - 2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්වසවය අද(16) පෙරවරුවේ යාපනය චාවකච්චේරිය මීසාලේ ගම්මානයේදි ආරම්භ වේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.

නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ, මේ යටතේ මේ වසර තුළ නිවාස 31,000 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.