.webp)
-608459.jpg)
පොලිසියය පැවසුවේ අද (14) අළුයම සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලැබූවන් පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බවයි.
එහිදී එක් පුද්ගලයෙකු පුත්තලම රෝහලේදීත් අනෙක් පුද්ගලයා වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹට රැගෙන එමින් සිටියදීත් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
එලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි අට්ටාවිල්ලුව ප්රදේශයේ පදිංචිකරුවෙක් හා 16 හැවිරිදි පුත්තලම හතේ කණුව ප්රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්.
මේ අතර ගෙවුණු පැය 24 තුළ දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇත.
පොලීසිය පැවසුවේ බෝගම්බර,වාරියපොල, කළගෙඩිහේන,මානකුලම් හ කඩිගමුව ප්රදේශවල එම රිය අනතුරු සිදුව ඇති බවයි.
