.webp)
-608428.jpg)
සත්‍යග්‍රහය අවසන් කරමින් විමල් වීරවංශ සඳහන් කළේ, හයවන ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ලබන වසර දක්වා කල් දැමීමට ගත් තීරණයත් සමග එම පියවර ගත් බවයි.
නමුත් විමල් වීරවංශ සත්‍යග්‍රහය ආරම්භ කරමින් කියා සිටියේ, හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් වන තෙක් සත්‍යග්‍රහය පවත්වන බවයි.
