COLOMBO (News 1st) - පාරිභෝගික අධිකාරිය තුළ විමර්ශන නිලධාරින් 200කගේ හිඟයක් ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, ඊට පිලියම් ලෙස සේවකයින් පිරිසක් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බවයි.