උතුරු දුම්රිය මාර්ගයේ පූර්ණ ප්‍රතිසංස්කරණ ඇරඹෙයි.

උතුරු දුම්රිය මාර්ගයේ පූර්ණ ප්‍රතිසංස්කරණ ඇරඹෙයි.

by Staff writer 11-01-2026 | 1:22 PM

COLOMBO(News1st) - උතුරු දුම්රිය මාර්ගයේ පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු අද සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ ඉන්දියානු ආධාර යටතේයි.

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ආපදා හේතුවෙන් එම මාර්ගයට හානි සිදුව තිබූ අතර ඒ අනුව ලබන 19 වැනිදා සිට මහව සිට ඕමන්ත දක්වා දුම්රිය ගමණාගමණය සීමා කෙරෙනු ඇති.

මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් ඉන්දියාවෙන් ලබාදෙන ආධාර මුදලින් ඩොලර් මිලියන 05 ක් වැය වෙතැයි ඇස්තමේන්තු ගත කර තිබේ.