.webp)
-607527.jpg)
COLOMBO (News 1st) - පසුගිය වසරේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත උල්ලංඝණය කරමින් භාණ්ඩ අලෙවි කළ වෙළඳුන් 21000 කට එරෙහිව නඩු පවරා තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ රුපියල් මිලියන 285ක පමණ දඩ මුදලක් ඔවුන්ගෙන් අය කරගෙන ඇති බව වේ.
භාණ්ඩවල ප්‍රමිතිය සහතික කිරීම සඳහා ආහාර සහ ආහාර නොවන නිෂ්පාදන සාම්පල 223ක් පරීක්ෂා කර තිබේ.
