.webp)
-607521.jpg)
COLOMBO (News 1st) - මාස ගණනාවක් පැවති වියළි කාලගුණයෙන් පසු ඇෆ්ගනිස්ථානයට ඇදහැළුණු අධික වැසි හමුවේ හදිසි ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව වේ.
තුවාල ලැබූ සංඛ්‍යාව 11ක් වේ.
ඇෆ්ගනිස්ථානයේ ග්‍රාමීය ප්‍රදේශවල මැටි වලින් සදා ඇති නිවෙස් ගංවතුරෙන් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.
