මෙරට රන් පවුමක මිල රුපියල් 8000කින් පහළට..

මෙරට රන් පවුමක මිල රුපියල් 8000කින් පහළට..

by Staff writer 30-12-2025 | 5:25 PM

COLOMBO (News 1st)  -  මෙරට රන් පවුමක මිල රුපියල් 8000කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ, රු 360,000ක් ලෙසයි.

කැරට් 22 රන් පවුමක මිල රුපියල් 333,000 ලෙස සටහන් විය.

වෙනත් ලිපි