.webp)
-607237.jpg)
COLOMBO (News 1st) - බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තවත් දුරකතන උපාංග කිහිපයක් සොයා ගෙන තිබේ.
සෝදිසි මෙහෙයුම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර හදිසි ප්රතිචාර හා උපක්රමික ඒකකයේ නිළධාරින් විසින් වේ.
එහිදී ආවරණ ඉවත් කරන ලද දුරකතන චාජර් දෙකක්, හෑන්ඩ් ෆ්රී එකක් සහ ඩේටා කේබලයක් හමුවී තිබේ.
පසුගිය දිනවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදීද එවැනිම ආකාරයේ උපකරණ රැසක් සොයා ගෙන තිබේ.
