.webp)
-607180.jpg)
COLOMBO (News 1st) - වසරක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව අද වාර්තා වුණි.
ඒ, වසර 7 කට පසුවය.
මේ වසර තුළ පැමිණි, 23 ලක්ෂ 33 797 වැනි සංචාරකයා, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණියේ ය.
2018 වසරේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව, 23 ලක්ෂ 33 796ක්.
