අද සවස සිට ගීත කෝකිලාවියගේ දේහය මහජන ගෞරවය සඳහා..

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොලගේ දේහයට මහජන ගෞරව දැක්වීමට අද (28) පස්වරු 3.00 සිට අවස්ථාව..

by Staff writer 28-12-2025 | 9:13 AM

COLOMBO (News 1st) - අභප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොලගේ දේහය අද (28) පස්වරු 3 සිට මහජන ගෞරවය සඳහා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැම්පත් කෙරේ.

ඊයේ (27) රාත්‍රියේ ඇය අභවප්‍රාප්ත වූයේ ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

අභවප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 91ක්.