.webp)

COLOMBO (News 1st) - ඩෙල්ෆ් දූපත ආසන්න මුහුදේදී ඉන්දීය ධීවරයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කර්මාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ ධීවර යාත්‍රාවද සිය භාරයට ගත් බවයි.
ඒ නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් වන අතර එම පිරිස මේ වන විට ගෙඩබිමට ගෙනවිත් ඇති බවත් නාවික හමුදාව සඳහන් කරන ලදි.
