චීනය ලොව දිගම අධිවේගී උමං මාර්ගය විවෘත කරයි..

චීනය ලොව දිගම අධිවේගී උමං මාර්ගය විවෘත කරයි..

by Staff writer 27-12-2025 | 10:27 AM

COLOMBO (News 1st) - චීනය ලොව දිගම අධිවේගී උමං මාර්ගය විවෘත කර තිබේ.

එය කිලෝමීටර් 22.13ක දිගින් යුක්ත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

උමං මාර්ගය චීනයේ ටියැන්ෂාන් කඳු හරහා ගමන් කෙරේ.

මෙම මාර්ගය මගින් පැය කිහිපයක ගමන් කාලය මිනිත්තු 20 දක්වා අවම කළ හැකිය.

මෙය ජී 0711 උරුම්කි නගරයේ සිට යූලි දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ කොටසක් වේ.