ගෙවුණු සතියේ ලෝක වෙළඳපොළ බොරතෙල් මිල ඉහළට

ගෙවුණු සතිය තුළ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට..

by Staff writer 27-12-2025 | 12:46 PM

COLOMBO (News 1st) - ගෙවුණු සතිය තුළ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 62 යි සත 39 ක් ලෙස සටහන් වුණි.

අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 58 යි සත 48 ක් ලෙසය.