.webp)
-606896.jpg)
COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් දීමට, අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී ය.
2001 වසරේ යුද හමුදාව විසින් ඔහුට ලබාදුන්, ගිනි අවි අතරින් පිස්තෝලයක්, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ට ලබාදීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගැනුණි.
