පොලීසිය පැවසුවේ, එම මොටර් රථය එම ස්ථානයේ අතහැර දමා සැකකරුවන් පළා ගොස් ඇති බව නිරීක්ෂණය වූ බවයි.
ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.