.webp)

දකුණු පළාතේත් කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවලත් අද(24) පස්වරු 2 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බවද කාලගුණ අණාවැකියේ සඳහන් වේ.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිස්ත්‍රික්ක 05කට අධියර එක යටතේ නිකුත් කළ නායායෑමේ අනතුරු ඇගවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.
බදුල්ල, මහනුවර, කුරුනෑගල,මාතලේ හා නුවර එළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට එම නිවේදනය බලාත්මක වේ.
