.webp)
-606582.jpg)
COLOMBO (News 1st) - දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය යථා තත්ත්වය පත්කර ගැනීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450 ක ආධාර පැකේයක් මෙරටට ලබාදෙන බව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් පවසයි.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනපතිවරයා හමුවීමෙන් අනතුරුව විදේශ අමාත්‍ය විජිත හේරත් සමග එක්ව ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වුණි.
ඒ, ජනාධිපති කාර්යාලයේදීය.
