කැලණියට අද (23) විශේෂ රථවාහන සැලැස්මක්...

කැලණිය රජමහා විහාරය ආශ්‍රිතව අද (23) විශේෂ රථවාහන සැලැස්මක්....

by Staff Writer . 23-12-2025 | 9:29 AM

COLOMBO (News 1st) - කැලණිය පොලිස් වසම සඳහා අද (23) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

ඒ, කැලණිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා උත්සවයට සමගාවීම පවත්වනු ලබන හෙලේනා බාලිකා විද්‍යාලයේ පෙරහැර හේතුවෙනි.

ඒ අනුව, අදාළ විශේෂ රථවාහන සැලැස්ම අද සවස 3.00 සිට ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව, රථවාහන සැලැස්ම මෙසේය.