.webp)
-606594.jpg)
COLOMBO (News 1st) - උත්සව සමය වෙනුවෙන් අද මධ්‍යයම රාත්‍රියේ සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
ඒහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරි සංඛ වීරසූරිය පැවසුවේ අමතර බස් රථ 80 ක් ධාවනයට එක් කිරිමට කටයුතු කර ඇති බවයි.
උතුරු දුම්රිය මාර්ගය, හෙට සිට දුම්රිය ධාවනයට සම්පූර්ණයෙන් විවෘත වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යාල්දේවී දුම්රිය හෙට උදෑසන සිට කොළඹ කොටුව - යාපනය අතර ධාවනය වන බවය.
