.webp)
-606460.jpg)
COLOMBO (News 1st) - ආපදාවෙන් බලපෑමට ලක් වූවන්ට සහන නිකුත් කිරීමේ නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය නිසා පැන නැඟුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා, මෙම චක්‍රලේඛය නිකුත් කරනු ලැබේ.






