.webp)

ඒ, ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන ආකාරයෙන් ය.
ප්‍රධාන කාර්යාලය හා ඒකාබද්ධව අදාළ කණ්ඩායම් හරහා අධීක්ෂණ ක්‍රියාවලිය සිදුවෙයි.
මහනුවර, නුවරඑළිය, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික් ආවරණය වන ආකාරයෙන් මේ වනවිට මූලික අධීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි මානව හිමිකම් කොමිසම සඳහන් කළේ ය.
