.webp)

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, අඹේවෙල සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය ආරම්භ කිරීමට යම් කාලයක් ගතවනු ඇති බවයි.
කොළඹ කොටුව - ත්‍රිකුණාමලය දුම්රිය ධාවනය අද(20) සිට යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
කොළඹ කොටුවෙන් උදෑසන 7ට ත්‍රිකුණාමලය දක්වාත් ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා පෙරවරු 7ටත් දුම්රිය දෙකක් ධාවනයට අද සිට පියවර ගනු ඇති.
