ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ඉහළට..

ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ඉහළට..

by Staff writer 18-12-2025 | 11:03 AM

COLOMBO (News 1st) - 

ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල අද (18) පෙරවරුවේ සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 4,341ක් ලෙස වේ.

ඊයේ (17) රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,316ක් ලෙස සටහන් වූයේය.

වෙනත් ලිපි