ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ඉහළට

by Staff writer 17-12-2025 | 9:44 AM

COLOMBO(Newsfirst) - ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල අද (17) පෙරවරුවේ සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 4,307ක් ලෙසයි.

ඊයේ (16) රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 4,277ක් ලෙස දැක්වේ.