.webp)

COLOMBO (News 1st) - පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි විමක් අද (16) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම, ඊට හේතුවය.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
