.webp)

උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
උතුර, උතුරු මැද සහ වයඹ පළාත් වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක වල සුළං වේගය පැයට කිලෝමීටර 30 - 40 ත් පමණ දක්වා ඉහළ යා හැකියි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසයි.
