වසරේ මුල් මාස 10 තුළ වැඩිම තේ ප්‍රමාණයක් ඉරාකයට

2025 වසරේ මුල් මාස 10 තුළ වැඩිම තේ ප්‍රමාණයක්, ඉරාකයට අපනයනය කෙරේ - ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය

by Staff writer 13-12-2025 | 3:37 PM

COLOMBO (News 1st) - මෙම වසරේ මුල් මාස 10 තුළ වැඩිම තේ ප්‍රමාණයක්, ඉරාකයට අපනයනය කර ඇතැයි ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම ප්‍රමාණය, කිලෝග්රෑම් මිලියන 33,881 කි.

රුසියාවට තේ කිලෝග්රෑම් මිලියන 18,401ක් සහ තුර්කියට තේ කිලෝග්රෑම් මිලියන 17,737ක් අපනයනය කර තිබේ.