මෙරට ආපදා කළමනාකරණයට Starlink පද්ධති 100ක්

මෙරට ආපදා කළමනාකරණයට අමෙරිකාවේ Starlink පද්ධති 100ක්

by Staff writer 13-12-2025 | 10:21 PM

COLOMBO (News 1st) -මෙරට ආපදා කළමනාකරණය වෙනුවෙන් අමෙරිකාවේ Starlink පද්ධති 100ක් එම සමාගම විසින් ලබා දී තිබේ.