චීනයේ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් 12ක් මරුට.

චීනයේ ශැන්ටාඕව් නගරයේ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 12 දෙනෙකු මරුට.

by Staff writer 10-12-2025 | 4:55 PM

COLOMBO (News 1st) -චීනයේ ශැන්ටාඕව් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින්, පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ රාත්‍රියේ මහල් හතරක ගොඩනැගිල්ලක ඇතිවූ අදාළ ගින්න විනාඩි 40ක පමණ කාලයක් තුල මැඩ පවත්වා ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.