.webp)
-605241.jpg)
ඒ , ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට පැමිණි ගුවන් යානයකින්.
ජල පිරිසිදුකරණ යන්ත්‍ර මෙන්ම ඒවායේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය තවත් උපකරණ රාශියක් ඒ අතරට ඇතුළත් විය.
එම ආධාර භාර ගැනීමට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත නියෝජ්‍ය තානාපති ඔලීවියර් ප්‍රාස් , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියේය.
