ඊසාන දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතී

ඊසාන දිග මෝසම දිවයින හරහා කෙමෙන් කෙමෙන් ස්ථාපිත වෙමින් පවතී - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 06-12-2025 | 6:53 AM

COLOMBO (News 1st) - දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.