ජනපති පාර්ලිමේන්තුව අමතා සිදු කරන කතාව

''කිසිඳු ව්‍යසනයකට මෙරට මනුෂ්‍යත්වය උදුරා ගත නොහැකියි'' ජනපති පාර්ලිමේන්තුව අමතමින් කියයි.

by Staff writer 05-12-2025 | 6:30 PM

COLOMBO(News1st) - කිසිඳු ව්‍යසනයකට මෙරට ජනතාවගේ මනුෂ්‍යත්වය උදුරා ගත නොහැකි බව, ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම ව්‍යසන අවස්ථාවේ මෙරට ජනතාව, එය යළි ඔප්පු කර ඇති බවයි.

අය වැය තුන්වැනි වර කියවීමේ විවාදයට එක්වෙමින්, ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිදුකරන කතාව නරඹන්න පිවිසෙන්න…