.webp)

COLOMBO (News 1st) - හදිසි ආපදා තත්ත්වයත් සමග මතුව ඇති ජාතික ව්‍යසනයෙන් මිදීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙනුවෙන් රුපියල් බිලියන 50 ක පරිපූර ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
ඊයේ (04) පස්වරුවේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ඊට කැබිනට් අනුමැතිය හිමිවූ බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ ය.
බිලියන 20 ක් සංවර්ධන සහන සඳහාත් බිලියන 30 ක් සංවර්ධන සහයන් සඳහාත් වෙන් කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි.
