.webp)
-604948.jpg)
COLOMBO (News 1st) - උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.
ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ දක්ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මහතෙරණිය මෙරටට වැඩම කිරිම , අනුලා දේවිය ඇතුලු පන්සියයක් කාන්තාවන් ලක්දිව මෙහෙණි සස්න ආරම්භ කරමින් පැවිදි වීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් හේතුවෙන් උදුවක් පොහොය බෞද්ධයින්ට ඉතා වැදගත් වේ.
