අද පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්විණ.
ජනාධිපති කාර්යාලයේදී රැස්වීම පැවැත්වුනේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ය.
ආපදා සහන සේවා සහ ඊට අදාළ ප්‍රතිපාදන සම්බන්ධව මෙහිදී අවධානය යොමුවී ඇතැයි වාර්තා වෙයි