උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමේ

උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමේ

by Staff writer 28-11-2025 | 7:15 PM

 

COLOMBO(News1st) -

අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් පවසයි.