.webp)
-604651.jpg)
COLOMBO (News 1st) - පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද (27) සහ හෙට (28) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අයහපත් කාලගුණය නිසා ඌව පළාතේ සහ නැගෙනහිර පළාතේ සියලුම මුස්ලිම් පාසල් වසා දැමීමට ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශ්‍ය තීරණය කර තිබේ.
එම දින 2 ක සඳහා ඉදිරියේදී විකල්ප දිනයක් යොදා ගන්නා බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස ප්‍රකාශ කරන ලදි.
