2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 10 වැනි දිනය අද

2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන, විද්‍යා හා තාක්ෂණ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශවලට අදාළ වැය ශීර්ෂ විවාදය අද..

by Staff writer 26-11-2025 | 6:48 AM

COLOMBO (News 1st) - 2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 10 වැනි දිනය අදයි.

අද දිනයේ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන, විද්‍යා හා තාක්ෂණ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශවලට අදාළ වැය ශීර්ෂ විවාදය පැවැත්වෙනු ඇත.

ඒ සඳහා පාර්ලිමේන්තුව රැස්වන්නේ පෙරවරු 9 ටය.